කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවකු අපයෝජනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් - Lanka News Click 24x7

කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවකු අපයෝජනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක්

Share This
special-police-investigation-into-the-abuse-of-a-student-at-an-international-school-in-colombo

කොළඹ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක පාසල් සිසුවකු වරින් වර බරපතළ අපයෝජනයකට ලක් කළ බවට චෝදනා ලැබූ එම පාසලේම සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය දැඩි පරීක්ෂණ ආරම්භ කර ඇත.  Read More>>

No comments:

Post a Comment

Pages