ඝාතනයට දින දෙකකට පෙර සමිඳු - සෙව්වන්දි දිවුලපිටියේ සුපිරි වෙළඳසලක CCTV - Lanka News Click 24x7

ඝාතනයට දින දෙකකට පෙර සමිඳු - සෙව්වන්දි දිවුලපිටියේ සුපිරි වෙළඳසලක CCTV

Share This
cctv-footage-of-a-supermarket-in-divulapitiya-samindu-sewwandi-two-days-before-the-murder

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ වෙස්ගත් වෙඩික්කරු ලෙස සැක කෙරෙන සහ මේ වන විටත් පොලිසියට අසු නොවී පලා ගොස් සිටින, ඝාතන සිද්ධියට යොදා ගත් ගිනි අවිය අධිකරණය වෙත රැගෙන ආ සැකකාරිය, ඝාතන සිද්ධියට දින දෙකකට පෙර දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක සවාරියේ ගොස් විනෝදයෙන් ගත කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී ඇති බව වාර්තා වේ.  Read More>>

No comments:

Post a Comment

Pages