අධික බර හා නරක කොලස්ට්රෝල් COVID-19 අවදානම වැඩි කරනවලු - Lanka News Click 24x7

අධික බර හා නරක කොලස්ට්රෝල් COVID-19 අවදානම වැඩි කරනවලු

Share This
covid19-research

නියමිත ශරිර ස්කන්ධයක් පවත්වාගෙන යාම සහ යහපත් කොලස්ට්රෝල් මට්ටමක් පවත්වාගෙන යාම නව කොරෝතා හෙවත් COVID-19 වසංගතය ආසාදනය වීමෙන් ගැලවිය හැකි මාර්ගයක් බව එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.   Read More>>

No comments:

Post a Comment

Pages