රේප් නොවෙන්න ඇඟ වැහෙන්න අඳින්නැයි අගමැති ඉම්රාන්ගේ ප්‍රකාශයට කාන්තාවෝ උරණ වෙලා - Lanka News Click 24x7

රේප් නොවෙන්න ඇඟ වැහෙන්න අඳින්නැයි අගමැති ඉම්රාන්ගේ ප්‍රකාශයට කාන්තාවෝ උරණ වෙලා

Share This
imran-khan-statement

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් එරට කාන්තාවගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.   විරෝධයට හේතු වුයේ කාන්තාවන් අපයෝජනය ලක් වන්නේ, ඔවුන් අදින ඇඳුම් පැළඳුම් නිසා බවත්,  අපයෝජනයට ලක් නොවීමට නම්,

ඇඟ වැහෙන ලෙස ඇඳුම් ඇඳිය යුතු බවත් පවසමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයයි.    Read More>>

No comments:

Post a Comment

Pages