ඇලවුන ගොඩනැඟිල්ලෙන් කෝටි 1174ක් වංචා කළැයි ඉන්දීය සමාගමකින් පැමිණිලි - Lanka News Click 24x7

ඇලවුන ගොඩනැඟිල්ලෙන් කෝටි 1174ක් වංචා කළැයි ඉන්දීය සමාගමකින් පැමිණිලි

Share This
altair-colombo-scandal

කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් ( ඇලවුන ගොඩනැගිල්ල)  නිවාස සංකීර්ණයේ කොටස් වංචනික ලෙස පවරා ගනිමින් රුපියල් කෝටි 1174කට අධික මුල්‍ය වංචාවක් කළැයි ඉන්දීය පුද්ගලික සමාගමකින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) කරුණු වාර්තා කළේය.     Read More>>

No comments:

Post a Comment

Pages