ගල්කිස්ස පාසලක සිසුන් 20ක් නිරෝධායනයේ - Lanka News Click 24x7

ගල්කිස්ස පාසලක සිසුන් 20ක් නිරෝධායනයේ

Share This
lalith-ethulathmudali-school

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයේ සිසුවකුට කොරෝනා ආසාදිත යැයි සනාථ වීම හේතුවෙන් එම පන්තිය වසා දැමීමටත් සිසුන් සහ ගුරුවරිය නිරෝධායනය සහා යොමු කිරීමටත් කටයුතු කළ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලය පවසයි.     Read More>>

No comments:

Post a Comment

Pages