විදුලි රැහැන්වල වැදී පක්ෂීන් සිය ගණනක් මියයාම නිසා ස්පාඤ්ඤ විදුලි සමාගමකට නඩු - Lanka News Click 24x7

විදුලි රැහැන්වල වැදී පක්ෂීන් සිය ගණනක් මියයාම නිසා ස්පාඤ්ඤ විදුලි සමාගමකට නඩු

Share This

ස්පාඤ්ඤයේ බලශක්ති සමාගමක් වන Endesa සමාගමට අයත් ඉහළ වෝල්ටීයතාවක් සහිත විදුලි රැහැන් හා ගැටී පක්ෂීන් සිය ගණනක් මරණයට පත්වීම සිදුවීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව චෝදනා පැවරීමට එරට බාර්සිලෝනා නුවර අධිකරණය තීරණය තිබේ.  මෙම සමාගම මගින් පරිසරයට සහ වනජීවීන්ට එරෙහිව ක්‍රියාත්මක වී ඇති බවට මෙහිදී චෝදනා එල්ල වී තිබේ. 

  Read More>>

No comments:

Post a Comment

Pages