ඇස්ට්‍රාසෙනකා දරුවන්ට අත්හදා බැලිම් නවතයි - Lanka News Click 24x7

ඇස්ට්‍රාසෙනකා දරුවන්ට අත්හදා බැලිම් නවතයි

Share This
astrazenaca-kids

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අවුරුදු 18 ට අඩු දරුවන්ට ලබා දෙමින් එන්නත දරුවන්ට සුදුසුදැයි සෙවීමට කළ සායනික අත්හදා  බැලීම් වහා නැවැත්විමට ඔක්ස්ෆර්ඩ්  විශ්ව විද්‍යාලය ඊයේ තීරණය කළේය.  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මෙසේ තීරණය කළේ එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටි ඇතිවීමේ බියක් හටගෙන ඇති බැවින් සහ ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බැවිනි. ඇස්ට්‍රාසෙනකා එන්නත නිපදවූයේ ද ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පරේෂකයන් මැදිහත් වීමෙනි.

   Read More>>

No comments:

Post a Comment

Pages