Covishield එන්නත අපනයනය නැවැත්වීම නිසා ඉන්දියාවේ Serum Institute මූල්‍ය අර්බුදයක - Lanka News Click 24x7

Covishield එන්නත අපනයනය නැවැත්වීම නිසා ඉන්දියාවේ Serum Institute මූල්‍ය අර්බුදයක

Share This

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ලෙස සැලකෙන ඉන්දියාවේ Serum Institute ආයතනය මේ වනවිට යම් මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන බව වාර්තා වෙයි. ආසන්න කාලසීමාවේදී COVID-19 එන්නත් නිපදවීමත් සමග මෙම සමාගමේ ආදායම ඉහළ යාම සිදුවීය.කෙසේ වෙතත් ඉන්දියාව මේ වනවිට එරට නිපදවන COVID-19 එන්නත් අපනයනය නවත්වා තිබෙන නිසා එම සමාගම මෙලෙස අර්බුදයට පත්ව ඇතැයි පැවසෙයි.    Read More>>

No comments:

Post a Comment

Pages