
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු ක්‍රීඩක 49 හැවිරිදි මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ක්‍රීයාකරමින් සිටින අතරවාරයේ ඊයේ හදිසි හෘද රෝගයකට ගොදුරු විය. Read More>>
No comments:
Post a Comment