
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය 19වැනිදා සැලකිය යුතු ලෙස අධිප්‍රමාණය වූ රුපියල, දින දෙකකට පසුව ඊයේ (21දා) දිනයේදී යළිත් කඩාවැටී ඇත්තේ ඩොලරයේ විකුණුම් ම්ල රුපියල් 200ක සීමාවද ඉත්මවා යමිනි. පසුගිය 19වැනිදා .ඩොලරයේ විකුණුම් මිල රුපියල් 191.97ක් ලෙස රුපියලේ සැලකිය යුතු අධිප්‍රමාණය වීමක් වාර්තා වූයේ, ඒ වනවිටත් එය රුපියල් 205කට ආසන්නව අවප්‍රමාණය වී තිබූ පසුබිමකය. Read More>>
No comments:
Post a Comment