ඉන්දීය සංචාරකයන්ට නවසීලන්තය තහනම් - Lanka News Click 24x7

ඉන්දීය සංචාරකයන්ට නවසීලන්තය තහනම්

Share This
india-new-zealand-visa

ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන්ට නවසීලන්තය වෙත ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට එරට බලධාරීන් ඊයේ (08දා) පියවර ගෙන තිබේ. ආසන්න දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages