ෆේස් බුක් පොජ්ජෙන් යාළු වී නිට්ටඹූ දැරිය දඹානට ගෙනිහින් මන්දො කළැයි ආදීවාසි තරුණයා රිමාන්ඩ් - Lanka News Click 24x7

ෆේස් බුක් පොජ්ජෙන් යාළු වී නිට්ටඹූ දැරිය දඹානට ගෙනිහින් මන්දො කළැයි ආදීවාසි තරුණයා රිමාන්ඩ්

Share This

නිට්ටඹුවේ පදිංචි වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක මුහුණු පොතෙන් හඳුනාගෙන ඇතිකරගත් පෙම් සබඳතාවකින් පසුව ඇය රවටා දඹානට රැගෙන ගොස් ස්ත්‍රී දූෂණයක් කළැයි නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආදිවාසී තරුණයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අන්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා  නියෝග කළේය.       Read More>>

No comments:

Post a Comment

Pages