බැංකු ගිණුමේ මිලියන 130 තියෙන්නෙ කොහොමද හෙව්වාම ඇල්ටෝ ධර්මේ ඩුබායි සිට එවූ කුඩු සල්ලිලු - Lanka News Click 24x7

බැංකු ගිණුමේ මිලියන 130 තියෙන්නෙ කොහොමද හෙව්වාම ඇල්ටෝ ධර්මේ ඩුබායි සිට එවූ කුඩු සල්ලිලු

Share This
alto-dharme-money

ඩුබායිහි සිටින මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන "ධර්මසිරි පෙරේරා හෙවත් " ඇල්ටෝ ධම්මේ" නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙරටට එවනු ලැබූ බව කියන රුපියල් දහතුන් කෝටි හැට ලක්ෂයක (මිලියන 130ක) මුදලක් සහිත බැංකු ගිණුමක් හිමි සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්මලාන ධර්මාරාම ප්‍රදේශයේ දී පෙරේදා (07) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.   Read More>>

No comments:

Post a Comment

Pages