
මෝටර් රථයක දොර කවුළු මත ඉඳගෙන සිරුරු මෝටර් රථයෙන් පිටතට නිරාවරණය වන සේ අන්තරායකාරී ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයන් පිරිසක් සහ එම රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්හ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More>>
No comments:
Post a Comment