විජයදාසට විරුද්ධව විනය පරීක්ෂණයක් - Lanka News Click 24x7

විජයදාසට විරුද්ධව විනය පරීක්ෂණයක්

Share This
wijayadasa-rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් රේණුක සිල්වා මහතා ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන්  කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ, අදාළ විනය ක්‍රියාමාර්ගයේ ස්වභාවය ඇතුළු වැඩිදුර තීරණ අද (19දා) පැවැත්වීමට නියමිත පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි.    Read More>>

No comments:

Post a Comment

Pages