
දිවයින පුරා රථවාහන මෙහෙයුම්වලින් සිංහල අලුත් අවුරුදු දිනය තුළ බීමත්ව රිය පැදවූ රියැදුරන් 758 දෙනකු අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.පොලිසිය බීමත් රියැදුරන් පසුපස හඹා ගියත් මේ රියැදුරන් පානය කළ ‘මත්පැන්’ නිසි ප්‍රමිතියේ ඒවාදැයි පරීක්ෂණයකට යොමු කරන්නේ නැත. Read More>>
No comments:
Post a Comment