කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ සිසුන් 6කට කොරෝනා. - Lanka News Click 24x7

කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ සිසුන් 6කට කොරෝනා.

Share This

 

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හතර දෙනෙකු සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 2 දෙනෙකු මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.සිසුන් සියලුම දෙනා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

No comments:

Post a Comment

Pages