වසංගතය ඉවර වෙන්නත් කලින් ආයුධ වලට වියදම් කිරීම මහ නින්දාවක් - පාප්තුමා - Lanka News Click 24x7

වසංගතය ඉවර වෙන්නත් කලින් ආයුධ වලට වියදම් කිරීම මහ නින්දාවක් - පාප්තුමා

Share This
pope-message

කොවිඩ්19 එන්නත්  බෙදාහැරීම විශේෂයෙන්ම දුප්පත් රටවලට එන්නත් ලබාදීම වේගවත් කරන්නැයි පාස්කු දින පණිවුඩය නිකුත් කරමින් අති උතුම් ශුද්ධෝතම  ෆ්‍රැන්සිස් පාප්තුමෝ (4) ප්‍රකාශ කළහ.   වසංගතයක් තිබෙන අවස්ථාවක යුද ගැටුම් සහ හමුදා වෙත වියදම් කිරීම “නින්දා සහගත” යැයි ද පාප්තුමෝ කීහ.     Read More>>

No comments:

Post a Comment

Pages