පොල්තෙල් බෝතලයක මිල රුපියල් 60 සිට 100 දක්වා ඉහළට - Lanka News Click 24x7

පොල්තෙල් බෝතලයක මිල රුපියල් 60 සිට 100 දක්වා ඉහළට

Share This
coconut-oil-bottle

වෙළඳපොලේ පොල්තෙල් බෝතලයක පැවැති සිල්ලර මිල රුපියල් 60 සිට 100 දක්වා ගණනකින් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල මීට මාසයකට පමණ පෙර රුපියල් 360 ත් 370 ත් අතර මිලකට පැවැති අතර, සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 420 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉදිරි දින කීපයේ දී තව දුරටත් මිල ඉහළ යනු ඇතැයි ද වෙළෙන්දෝ පවසති.   Read More>>

No comments:

Post a Comment

Pages