පේස්ට්‍රියක් කා හදිසියේ මියගිය විශ්‍රාම ශාලා භාරකරුගේ අයිතිය ඉල්ලා බිරින්දෑවරු පෝලිමේ - Lanka News Click 24x7

පේස්ට්‍රියක් කා හදිසියේ මියගිය විශ්‍රාම ශාලා භාරකරුගේ අයිතිය ඉල්ලා බිරින්දෑවරු පෝලිමේ

Share This
pastry-death-wives

සේවිකාවක දුන් කෙටි අහරක් (pastry) සමඟ තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා
භාරකරු හදිසියේ මියයෑමෙන් පසුව විවාහක බිරිය හා දරුවන් බව කියූ පාර්ශ්ව කිහිපයක් දේහයට හිමිකම්
ඉල්ලමින් කලහකිරීම නිසා දේහය ඔවුන්ට දීම තරයේ ප්‍රතික්‍ෂේප කරමින් සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්‍ෂක ජේ. එම්. ජයතිලක මහතා තීරණය කළේය.
   Read More>>

No comments:

Post a Comment

Pages