ඉන්දියානුවන් සංචාරක වීසා මගින් මෙරටවිත් වකුගඩු විකුණනවා දැයි විමර්ශන - Lanka News Click 24x7

ඉන්දියානුවන් සංචාරක වීසා මගින් මෙරටවිත් වකුගඩු විකුණනවා දැයි විමර්ශන

Share This
indians-in-sri-lanka

සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියන් ජාතිකයන් නීති විරෝධී  ලෙස වකුගඩු බද්ධ කිරීම සහ වකුගඩු පරිත්‍යාග කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ පසුගියදා (24) කරුණු වාර්තා කර ඇත.    Read More>>

No comments:

Post a Comment

Pages