
වයස අවුරුදු 18 ක තරුණියකට පහර දී කාන්තා හිංසනයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා ඉකුත් 5 වැනිදා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙවලපොළ, ඥානාවාස මාවත, දිවුලපිටිය පදිංචි සුජීව සම්පත් නමැත්තෙකි. Read More>>
No comments:
Post a Comment