කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන පරස්පරයි -රවි කුමුදේශ් - Lanka News Click 24x7

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන පරස්පරයි -රවි කුමුදේශ්

Share This
ravi-kumudesh-speaks

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ (18දා) දින උදෑසන නිකුත් කරනු
ලැබූ නිල වාර්තාවන්ට අනූව ශ්‍රී  ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96,439ක් ලෙස
දැක්වුණද රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී  ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව
1,03,640 ලෙස වාර්තා වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ
සභාපති රවී කුමුදේශ් පවසයි.  Read More>>

No comments:

Post a Comment

Pages