විජේදාස රාජපක්ෂ කැබිනටි ඇමතිකමක්. - Lanka News Click 24x7

විජේදාස රාජපක්ෂ කැබිනටි ඇමතිකමක්.

Share This

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍ යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන දිනක දී ඒ සඳහාට එම ඇමතිධූරය ලැබෙණු ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂ මහතා මෑතකදී සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ තමන් මෙම ආණ්ඩුවේ ඇමති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවය.

නව ආණ්ඩුවේ ඇමති ධූර ඇමතිවරුන් දිවුරුම් දුන් දිනයේදී විජේදාස රාජපක්ෂ මහතාට යෝජනා වූ ඇමති ධූරය භාරගැනීම සඳහා ඔහු පැමිණ සිටියේ නැත.

-Lankacnews.


No comments:

Post a Comment

Pages