
බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමඟුල් උත්සවය බ්‍රිතාන්‍ය වේලාවෙන් ලබන සෙනසුරාදා (17 වැනි දා) පස්වරු 3ට පැවැත්වෙනු ඇති බව නිවේදනය කර තිබේ. එය පැවැත්වෙනු ඇත්තේ වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා අවමඟුල් උත්සවය වඩාත් සරල ආකාරයෙන් පැවැත්වෙනු ඇති බවද සඳහන්ය. පිලිප් කුමරුගේ ඉල්ලීම වී තිබී ඇත්තේද එවැනි සරල අවමඟුල් උත්සවයකි. Read More>>
No comments:
Post a Comment