කෝව්ඩ් 19 පැතීරිම පාලනය කර අවසන්,තුන්වන කෝව්ඩ් රැල්ලක් ඇති වීමේ ඉඩකඩ ඉතා අඩුයි. - Lanka News Click 24x7

කෝව්ඩ් 19 පැතීරිම පාලනය කර අවසන්,තුන්වන කෝව්ඩ් රැල්ලක් ඇති වීමේ ඉඩකඩ ඉතා අඩුයි.

Share This

 

කෝව්ඩ් 19 වසංගතය පැතීරිම මනාව පාලනය කර ඇති නිසා තුන්වන කෝව්ඩ් රැල්ලක් ඇති වීමේ ඉඩකඩ ඉතා අඩු බව  සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදි ඇය මේ බව පැවසීය.

උපුටාගැනිම - ලංකාලෝකය.(FB)


No comments:

Post a Comment

Pages