චමල් හොඳ යයි කී පිරිස විමල්ට කිරින්දේදී හූ තබති - Lanka News Click 24x7

චමල් හොඳ යයි කී පිරිස විමල්ට කිරින්දේදී හූ තබති

Share This

 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී හූ තැබීමක්  සිදු විය එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමට ඇමති විමල් ගොස් තිබුණි.   Read More>>

No comments:

Post a Comment

Pages