නිරෝධායනය පිරිසක් ගිය බස්රථයකට යටවීමෙන් තරුණයකු මරුට - Lanka News Click 24x7

නිරෝධායනය පිරිසක් ගිය බස්රථයකට යටවීමෙන් තරුණයකු මරුට

Share This
meerigama-incident

මිනුවන්ගොඩ නිල්පනාගොඩ හුරිගහමුල රතුකුරුස හන්දියේදී 27 දා දහවල් නිරෝධායනයට යන පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකට යටවීමෙන් යතුරු පැදියක ගමන් කළ තරුණයකු එතැනම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.එම අනතුර සිදුවීමත් සමගම ජනතා විරෝධය පලවීමෙන් අනතුර සිදු වූ ස්ථානයේ උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවිය.මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය දිවුලපිටිය අස්වැන්නවත්ත පදිංචිව සිටි රාමනායකගේ නිපුණ ඉෂාන් රාමනායක නැමති 23 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.    Read More>>

No comments:

Post a Comment

Pages