
රටවල් කීපයක පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන සඳහා රැගෙන යන මැණික් ආරක්ෂිතව තැන්පත් කිරීමටත් විනිමය හුවමාරු සඳහා චීනයේ ශ්‍රී ලාංකික රාජ්‍ය බැංකුවක් ස්ථාපිත කිරීමටත් මැණික් හා කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment