එක් සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරික්ෂණය අසමත් - Lanka News Click 24x7

එක් සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරික්ෂණය අසමත්

Share This

ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක් සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරික්ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහාපති නුෂාඩ් පෙරේරා මහතා  පැවසීය.     Read More>>

No comments:

Post a Comment

Pages