සාරා ඉන්දියාවේද නැතිනම් මියගියාද? සොයන්න පරීක්ෂණ - Lanka News Click 24x7

සාරා ඉන්දියාවේද නැතිනම් මියගියාද? සොයන්න පරීක්ෂණ

Share This
sara-sri-lanka-hasthun

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ සාරා හස්තුන් මියගියාද යන්න තහවුරු කිරීමට අලුතින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීම සඳහා සයින්දමරුදුහි සහරාන් හෂීම්ගේ පවුලේ අය මියගිය තැන තිබී සොයාගත් මළසිරුරු කොටස් වළදැමූ තැනින් නැවත ගොඩගැනීමට තීරණය කර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages