
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී ඉකුත් 25 දින තලවකැලේ පොලිසිය විසින් සොයාගත් කාන්තා මළ සිරුර හදුනා ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණ මගින් ඇයව ඇගේ සැමියා විසින් ඝාතනය කර සිරුර ජලාශයට ගෙනවිත් දමා තිබෙන බව අනාවරණය වී තිබේ. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment