සෞදියේ පිරිමින්ට රටවල් 4ක කතුන් තහනම් - Lanka News Click 24x7

සෞදියේ පිරිමින්ට රටවල් 4ක කතුන් තහනම්

Share This
saudi-new-rule-marriage

සෞදි අරාබියේ පිරිමි පුද්ගලයන්ට පාකිස්තානය, බංග්ලාදේශය, චැඩ් සහ මියන්මාරයේ කාන්තාවන් විවාහ කරගැනීම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.  මක්කම පොලිස් අධ්‍යක්ෂ මේජර් ජනරාල් අසාද් අල් කුරේෂි උපුටා දක්වමින් ‘මැකා ඩේලි” පුවත් සේවය වාර්තා කර තිබිණි.   Read More>>

No comments:

Post a Comment

Pages