15 හැවිරිදි ශිෂ්‍යාව බිය ගන්වා දින 3ක් තිස්සේ අතවර කළ එකම පන්තියේ ශිෂ්‍යයන් දෙදෙනා - Lanka News Click 24x7

15 හැවිරිදි ශිෂ්‍යාව බිය ගන්වා දින 3ක් තිස්සේ අතවර කළ එකම පන්තියේ ශිෂ්‍යයන් දෙදෙනා

Share This

කැකිරාව ප්‍රදේශයේ පාසලක දහය වසර එකම පන්තියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක්
බියට පත්කර එක් ශිෂ්‍යයකුගේ නිවෙසට කැඳවා සති තුනක් පමණ කාලයක් තුළ බරපතළ ලිංගික අපයෝජනය
කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට 25දා කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු
ලැබ තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages