ශ්‍රි ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවෙලා WHO ලිඛිතව දන්වයි. - Lanka News Click 24x7

ශ්‍රි ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවෙලා WHO ලිඛිතව දන්වයි.

Share This

 

ශ්‍රි ලංකාව තුළ කොවිඩි 19 රෝගයේ ප්‍රජා සමිප්‍රේශන අවදිය ආරම්භ වි ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) ලිඛිතව මෙරට සෞඛ්‍ය බලධාරින්ට දන්වා ඇති බව රජයේ ප්‍රකාශයෙක් පැවසීය.

කෙසේවෙතත් එකිනෙකට සමිබන්ධතා නොමැති කුඩා පොකුරු රටේ විවිධ ප්‍රදේශවලින් මතු උවද දෛනික පුර්ණ සුවය ලබන රෝගින් ගණන ඉහළ යාම සහා මරණ සංඛ්‍යාව අඩු අගයක් ගැනිම නිසා මෙරට තුළ කොවිඩි 19 රෝගය ප්‍රශස්ත ලෙස සෞඛ්‍ය අංශ පාලනයට නතුව ඇති බව හෙතෙම පැවැසීය. 

උපුටාගැනිම - ලංකාලෝකය.(FB)

No comments:

Post a Comment

Pages