මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි,කැබිනට් ප‍්‍රකාශක අනාථයි.[Video] - Lanka News Click 24x7

මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි,කැබිනට් ප‍්‍රකාශක අනාථයි.[Video]

Share This
කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය.

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප‍්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප‍්‍රශ්න කලේය.

ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය.

එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම විය.

-Lankacnews.



No comments:

Post a Comment

Pages