ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 1400 කට ආසන්න මුදලක් සාපරාධී විශ්වාසය කඩකළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඊ. ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (06) නියෝග කළේය.
Read More>>
No comments:
Post a Comment