මෝදර කොටසක් වහාම හුදෙකලා කෙරේ - Lanka News Click 24x7

මෝදර කොටසක් වහාම හුදෙකලා කෙරේ

Share This

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබෙනවා.

අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

Pages