සාමණෙර හිමි සමග ප්‍රශ්නයකට කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනම ඝාතනය කර පුච්චලා - Lanka News Click 24x7

සාමණෙර හිමි සමග ප්‍රශ්නයකට කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනම ඝාතනය කර පුච්චලා

Share This

කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළසිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බව එම සේනාසනයේ වැඩ වසන ශ්‍රී  ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය ලබන ගල්නෑවේ සිරිධම්ම හිමියන් විසින් ඊයේ (04) රාත්‍රියේ හඳුනාගෙන තිබේ.   Read More>>

No comments:

Post a Comment

Pages