
ශ්වසන ආබාධයක් හේතුවෙන් ප්රතිකාර සඳහා ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ සයමස් ගැබිනි කාන්තාවක පෙරේදා (0) මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, කොට්ටාව, රුක්මල්ගම, සමගි මාවතේ චන්දි අනූපමා උඩවත්ත නමැති 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි. Read More>>
No comments:
Post a Comment