මංගල උත්සවවලට නව සෞඛ්‍ය උපදෙස් මාලාවක් - Lanka News Click 24x7

මංගල උත්සවවලට නව සෞඛ්‍ය උපදෙස් මාලාවක්

Share This

මංගල උත්සව සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ. එම උපදෙස් මාලාව මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි අමුත්තන් උපරිම සංඛ්‍යාව 150 ක් වන අතර එය මංගල ශාලාවේ ධාරිතාවෙන් සියයට 50 ක් විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම උපදෙස් මාලාවේ සඳහන් වේ.   Read More>>

No comments:

Post a Comment

Pages