කොළඹ වරායේ නැ.ජැටිය විදේශීය සමාගමකට පැවරීමේ තීන්දුවක් නෑ - මහින්ද පාර්ලිමේන්තුවේදී කී හැටි - Lanka News Click 24x7

කොළඹ වරායේ නැ.ජැටිය විදේශීය සමාගමකට පැවරීමේ තීන්දුවක් නෑ - මහින්ද පාර්ලිමේන්තුවේදී කී හැටි

Share This

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය, මුළු අයිතිය හෝ මුළු අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමට රජය තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
   Read More>>

No comments:

Post a Comment

Pages