යුක්රේන බුබුලේ ගණිකාවන් 18ක් ගෙන්වලා ඉන් 3 කට කොරෝනා.[Video] - Lanka News Click 24x7

යුක්රේන බුබුලේ ගණිකාවන් 18ක් ගෙන්වලා ඉන් 3 කට කොරෝනා.[Video]

Share This

 

යුක්රේනය සිට මෙරටට පැමිණෙන සංචාරකයන් අතර ගණිකාවන් සොරුන් සහ ජාවාරම්කරුවන් පැමිණෙමෙන් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

යුක්රේනය යනු වීදි ගණිකා වෘත්තියට ප්‍රසිද්ධ රටක් බවත් අද වන විට එම ගණිකාවන් දිනකට ඩොලර් 120 වියදම් කරමින් ශ්‍රී ලංකාවට පැමිනෙමින් සිටින බවත් ය.වත්මන් පාලනය යටතේ ජනතාව මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බවද ඔහු සඳහන් කළේය.

 මෙම යුකරේන සංචාරකයන් අතර සිටින කාන්තාවන් 18 දෙනකුට මාස තුනක් සඳහා වීසා ලබා දී ඇති බවයි. අනෙකුත් අයට සාමාන්‍ය වීසා ලබා දෙමින් සිටියදී මෙම 18 දෙනාට පමණක් මාස තුනකට වීසා ලබා දුන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.තවද මෙම ගණිකාවන් තෙදෙනෙකුට කොරෝනා වැළදි ඇති බව පවසයි.

උපුටාගැනිම - ලංකාලෝකය.



No comments:

Post a Comment

Pages