හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට - Lanka News Click 24x7

හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

Share This

 එල්.ටී.ටී.ඊ. ජයන්තන් බලකායේ හිටපු නායකයකුට අයත් පුපුරන ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (3) සවස සොයාගනු ලැබිය.    Read More>>

No comments:

Post a Comment

Pages