රට සිට එන අන් අය දින 14ක් නිරෝධායනය වෙද්දි යුක්‍රේන සංචාරකයන්ට දින 5ක් 6ක් වුනේ ඇයි - Lanka News Click 24x7

රට සිට එන අන් අය දින 14ක් නිරෝධායනය වෙද්දි යුක්‍රේන සංචාරකයන්ට දින 5ක් 6ක් වුනේ ඇයි

Share This

කෝවිඩ් -19 තත්ත්වය සැලකීමේදී මෙරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බවට නීතියක් තිබියදී මෙරට පැමිණි යුක්‍රේනයේ සංචාරකයන් දින පහක් හයක් නිරෝධායනය වී සංචාරවල නිරතවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.   Read More>>

No comments:

Post a Comment

Pages