
කන්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවලින් හමුවූ අමෙරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
බත්තරමුල්ලේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඊයේ පස්වරුවේ අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. Read More>>
No comments:
Post a Comment