මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි - Lanka News Click 24x7

මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි

Share This

2020 දෙසැම්බර් ....... කොළඹ:

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි.    Read More>>

No comments:

Post a Comment

Pages