අතුරුදන් මවගේ හා දුවගේ සිරුරු වගා ළිඳකින් හමුවෙලා - Lanka News Click 24x7

අතුරුදන් මවගේ හා දුවගේ සිරුරු වගා ළිඳකින් හමුවෙලා

Share This

වවුනියාව, පරන්නට්කල් ප්‍රදේශයේ පදිංචිව අතුරුදන්ව සිටි මවක සහ දියණියකගේ මළසිරුරු වගා ළිඳක තිබී 28දා සවස සොයාගත් බවට ඕමන්ත පොලිසිය පවසයි.
පසුගිය 27 වැනිදා මෙම මව සහ දියණිය අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් ඕමන්ත පොලිසියට පැමිණිලි කොට තිබිණි.   Read More>>

No comments:

Post a Comment

Pages