ධම්මික පැණියට රජරට විශ්වවිද්‍යාලයේ අනුමැතිය - Lanka News Click 24x7

ධම්මික පැණියට රජරට විශ්වවිද්‍යාලයේ අනුමැතිය

Share This

කොරෝනා මර්දනය සඳහා ධම්මික බණ්ඩාර නමැති අය විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණිය සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇමතිවරයා පසුගිය දිනවල කරුණු දැක්වූයේ ධනාත්මකවය. ඒ අතරවාරයේ පැණිය ගැන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.    Read More>>

No comments:

Post a Comment

Pages